උඩුව මහා විද්‍යාලය

Children's Day Celebration - 2024

abc.png
abc.png
පාසල ආරම්භ වූ දිනය 1800 දී පමණ 
පාසල රජයට පවරා ගත් දිනය 1902
පාසල් වර්ගය 1C
පාසල් අංකය 12603
සංගණන අංකය 03003
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක් 02  පර්චස් 1.3
පාසල පිහිටි පළාත මධ්‍යම
දිස්ත්‍රික්කය මහනුවර
කලාපය කටුගස්තොට 
කොට්ඨාසය ගලගෙදර 
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය  ගලගෙදර 
ග්‍රාම සේවක වසම උඩුව 
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 316 පොත්තිල
මුළු ශ්‍රේණි ගණන 13
මුළු පන්ති ගණන 13
2024 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන 250
2024 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 30
පාසලේ වර්ණය ලා  නිල්, සුදු