උඩුව මහා විද්‍යාලය

Children's Day Celebration - 2024

abc.png
abc.png

01.නියමිත වේලාවට පාසලට පැමිණීම.
02.පාසල් පරිසරය පිරිසිදු කිරීම හා එය නිසි වේලාවට අවසන් කිරීම.
03.නිල ඇදුම ක්‍රමවත්ව හා විධිමත්ව තිබිය යුතුය.
04.ගුරුවරයකු පන්ති කාමරයට පැමිණි විගස අසුනෙන් නැගිට ආචාර කිරීම.
05.පාසල නිමවන තුරු පාසල තුළ රැදී සිටීම.
06.පාසලේ සිටින සහෝදර සිසුන් සමග සමගිව හා එකමුතුව කටයුතු කිරීම.
07.පාසලේ ඇති පොදු දේපල ආරක්ෂා කිරීම.
08.පාසල තුළ ක්‍රියාත්මක වන විනය මාලාවට ගරු කිරීම හා ඊට අනුගත වීම.
09.ගුරුවරුන්ට සැමවිටම අවනත වීම.
10.ගුරුවරුන් පවරන කටයුතු නියමිත වෙලාවට නිවැරදිව සිදු කිරීම.
11.පාසලට අගෞරව නොවන ආකාරයට පාසල තුළදී මෙන්ම ඉන් පිටතදී හැසිරීමට වග බලා ගැනීම.