උඩුව මහා විද්‍යාලය

Children's Day Celebration - 2024

abc.png
abc.png

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

H.M.C.K.හේරත් මිය

මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ  පිහිටා ඇති උඩුව  මහා විද්‍යාලය දිනෙන් දින විශිෂ්ටත්වය කර පිය නගන පාසලකි. අප පාසලේ සිසු දරු දැරියන් විවිධ  දස්කම් පෙන්වා  කලාප, පළාත් මෙන්ම සමස්ත ලංකා ජයග්‍රහණ ලබා ඇත. කටුගස්තොට කලාපයේ  දීප්තිමත් පාසලක් වන මෙම විදුහල දිනෙන් දින තව තවත් වර්ධනය වේවා යි මගේ එකම පැතුමයි. 

H.M.C.K.හේරත් මිය
නියෝජ්‍ය විදුහල්පති
උඩුව මහා විද්‍යාලය.